Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

ආහාරවල සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳව පොදු පිළීවෙත් (GMP) හැදින්වීම

Similar presentations


Presentation on theme: "ආහාරවල සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳව පොදු පිළීවෙත් (GMP) හැදින්වීම"— Presentation transcript:

1 ආහාරවල සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳව පොදු පිළීවෙත් (GMP) හැදින්වීම

2 Good Manufacturing Practices යහපත් නිෂ්පාදන පිළිවෙත්
GMP යනු කුමක්ද? Good Manufacturing Practices යහපත් නිෂ්පාදන පිළිවෙත්

3 GMP සහතිකකරණය ලබා ගත හැක්කේ ආහාර නිෂ්පාදන ආයතන සඳහා පමණක්ද?
GMP සහතිකකරණය ලබා ගත හැක්කේ ආහාර නිෂ්පාදන ආයතන සඳහා පමණක්ද?

4 GMP සහතිකකරණය සඳහා ආහාර නිෂ්පාදන ආයතනයක් සකස් කර ගත යුත්තේ කෙසේද?

5 ආහාර දාමය

6 GMP සහතිකකරණයේ ඇති වාසි
පාරිභෝගික විශ්වාසය වැඩිදියුණු වීම. වෙළඳ ප්‍රචාරණයේදී මෙවලමක් ලෙස භාවිතා කිරීම. වෙළඳ පොළේ තරඟකාරිත්වයට සාර්ථක ලෙස මුහුණදිය හැකිවීම. වෙනත් නිෂ්පාදනවලට වඩා පාරිභෝගික ආකර්ශණය ලැබිම. පාරිභෝගික පැමිණිලි අවම වීම. යම් ගැටළුවක් පැණ නැගුණහොත් ඒ සඳහා නොබියව මුහුණදීමට හැකියාව ලැබීම. සේවකයින්ගේ තෘප්තිය වැඩිදියුණු වීම. SLS, ISO 9001, ISO 22000, HACCP වැනි ඉහළ සහතිකකරණ සඳහා පදනමක් ලෙස ක්‍රියා කරයි.

7 GMP සහතිකකරණය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තෝරා ගත යුත්තේ ඇයි?
රාජ්‍ය ආයතනයක් වීම සුදුසුකම් ලත් විගණකවරුන්ගේ සේවාව ලබා ගත හැකි වීම ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ආයතනය වීම. මුදල් මත පදනම් වී කටයුතු නොකිරීම

8 යහපත් නිෂ්පාදන භාවිතාවන් පිළිබඳ අවධානය යොමු කරන විට වැදගත් වන නිර්වචන
පිරිසිදු කිරිම දූහන දූහනය විෂබීජ හරණය ආහාර සෞඛ්‍යාරක්ෂිතතාවය උපද්‍රවය HACCP ආහාර පරිහරණය කරන්නා ආහාර සුරක්ෂිතතාවය ආහාර යෝග්‍යතාවය ප්‍රාථමික නිෂ්පාදන ප්‍රමිති


Download ppt "ආහාරවල සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳව පොදු පිළීවෙත් (GMP) හැදින්වීම"

Similar presentations


Ads by Google